මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන - භාසතිවා කරෝතිවා
තතෝ නං සුඛ මං වෙති - ඡායාව අනපායිනී.
(ධම්ම පදය - යමක වග්ගය)
සියලු දේටම මුල් වන්නේ සිතයි. සිතම ශ්‍රේෂ්ඨ වෙයි. සිතින්ම හට ගනියි. පිරිසිදු හොඳ සිතින් යමක් කී විට හෝ කලවිට එයින් ලැබෙන සැප විපාක තම පසුපස එන සෙවනැල්ල සේ ඔහුව අත් නොහරියි.
Mano pubban gama dhamma -Mano settha manomaya
Manasache pasannena - Bhasatheewa karothiwa.
Thathonan sukha man wethi- chayawa ana payini.
(Dhamma padaya - yamaka waggaya)
Mind leads everything in our life. Mind is the greatest. Mind creates everything. If some one is doing or telling something with good mind, good results will follow him/her like the his/her shadow.
No comments:
Post a Comment