සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං
සියලු පාපයන්ගෙන් මිදීමද, නිතර කුසල දහම් වැඩීමද, සිත පිරිසිදු කර ගැනීමද වන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි
Sabba papassa akaranan
Kusalassa upa sampada
Sachithth pariyo dapanan
Ethan Buddhanu sasanan
Not to do evil, to cultivate good, purify the mind, this is the teaching of Buddhas.